Monday, June 3, 2013
Wednesday, May 22, 2013
♥♥♥......අදරේ වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම කැප කිරීම.....♥♥♥
සඳ සේ දවසක ඔබ බැස යාවී
හමු උනු තැන් වල මල් පිබිදේවීමා
හමු වන වෙන අය ගැන හිතලා
වලාකුලකි ඔබ මලනිකව ගිය
හිත් අහසේ සරනා.......
දරා ගනිමි මම කාට කියන්නද
ඔබ අන්සතු වූ දා......
සලන මුව රද ගලන යන සඳ
මද සුලඟෙ දැවටී......
බලා හිදිනු මිස කුමක් කරන්නද
ඔබ අන්සතු මලෙකී..........
ගායනය චාමර වීරසිංහ
කවද හරි දවසක ඔයා මටත් හොරෙන් මාව දාල යයි
හැමදාම මගේ හිතෙ දුක ඉතුරු කරල ඒ මගෙ හිත් අහස අමාවක රැයක් කරලා.....
ඔයා වලාකුලක් වගේ, පාලුවෙන් ඉකිබිඳපු මගෙ හිත් අහසේ එහට මෙහාට යන...
එත් ඔය මාව දාල යන දුක කියන්න මට කවුරුත් නැ එ හින්ද මම මගෙ කඳුලු හන්ගගෙන දුක දරාගන්නම්....
ඔයා මව දල වෙන හීනයක් එක්ක සතුටින් යද්දී මම ඒ දිහා බලගෙන සතුටු වෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද......
Sunday, April 28, 2013
පද ගළපා ගන්න බැරි ආදරයක්
පාට පාට හීනයක
මාව තනි කල ඔබ
හීන හීන ගොඩක් මැද
මාව තනි කළ ඔබ
රැට රැට හොරෙන්
මා ලඟට ආ ඔබ
පේන පේන හැම මොහොතකම
මාව ජීවත්කළ ඔබ
ජාති ජාති හැම බවයකම
මාව පතයිද ඔබ
දින දින හැමදාමත් ඒ ගැන්
හීන දකිනව මම
එහෙමෙ එහෙමෙ වෙන්න කියා
පත්නව හැම දින
මාව තනි කල ඔබ
හීන හීන ගොඩක් මැද
මාව තනි කළ ඔබ
රැට රැට හොරෙන්
මා ලඟට ආ ඔබ
පේන පේන හැම මොහොතකම
මාව ජීවත්කළ ඔබ
ජාති ජාති හැම බවයකම
මාව පතයිද ඔබ
දින දින හැමදාමත් ඒ ගැන්
හීන දකිනව මම
එහෙමෙ එහෙමෙ වෙන්න කියා
පත්නව හැම දින
Tuesday, April 23, 2013
මෙක ගැනත් හිතන්න
| මෙහෙම අදින්න පුලුවන්නම් කොච්චර හොඳද |
Subscribe to:
Posts (Atom)










