Sunday, April 28, 2013

පද ගළපා ගන්න බැරි ආදරයක්

http://www.ventube.com/wp-content/uploads/2012/11/HD-Love-You-Sweet-Heart-Wallpaper-Backgrounds.jpg
පාට පාට හීනයක 
මාව තනි කල ඔබ 
හීන හීන ගොඩක් මැද
මාව තනි කළ ඔබ 
රැට රැට හොරෙන් 
මා ලඟට ආ ඔබ
පේන පේන හැම මොහොතකම 

මාව ජීවත්කළ ඔබ
ජාති ජාති හැම බවයකම 
මාව පතයිද ඔබ
                                                        දින දින හැමදාමත් ඒ ගැන් 
                                                        හීන දකිනව මම 
                                                        එහෙමෙ එහෙමෙ වෙන්න කියා 
                                                        පත්නව හැම දින 

No comments:

Post a Comment