Tuesday, April 23, 2013

මෙක ගැනත් හිතන්න




 මෙහෙම අදින්න පුලුවන්නම් කොච්චර හොඳද 
හ්ම්ම්ම්ම් ………………කොහොමද පටන් ගන්නේ මෙහෙම කියමු කව්රුත් කියන්නෙ නැති දෙයක් පටන් ගමු ඇයි මේ ගැණු ළමයි පෙන්නෙ නැති  දේවල් පෙන්න ඇඳගෙන  යන්නෙ. මේ ඇඳුම් කඩ වල හොඳට ඇග වැහෙන අඳුම් අත්තෙම නැද්ද ? ගැනු ළමයි හොඳට ඇන්දම කොච්චර ලස්සනද නෙද කියන්න බලන්න.මෙහෙම කියමු අමුතු ඇඳුමක් ඇඳලා පාරේ ගියාම කොල්ලො බලනව තමයි එත් ඉතින් කොල්ලන්ගෙ හිතට එන්නෙ මොකක්ද “අහ් මරු භාණ්ඩයක්නෙ” එහෙම නෙමෙයිද කියල කියන්නකො.එත් ලස්සනට ඇදල යන ගැණු ළමයෙක් දැක්කාම මුකුත් හිතට අවෙ නැති උනාට එ ළමයව ගොඩක් වෙලාවට හිතෙ රැඳෙනව නෙද? තව ඉතින් කියනවනම් ඇත්තටම තමන්ගෙ දෙවල් පෙන්නන්න කැමති පිස්සෝ.මෙහෙම කිව්ව කියල මම කියන්නෙ නැ අද ඉදන් හැමොම චිත්ත ගව්ම් අදින්න කියල මම කියන්නෙ ලස්සනට අඳින්න එත් ඉතින් කටවත් විහිලුවක් වෙන්න අඳින්න එපා. ඉට පස්සෙ ඉතින් කාර් එකෙ යන ගමනක් අඳින ඇඳුමක් ඇඳගෙන බස් එකට නගිනව ඉට පස්සෙ ඉතින් කව හරි ඇඟෙ ගැ උනොත් ඔන්න ඉතින් රවනව නැත්ත්ම් ගැණු බලෙ පෙන්නනව ඇයි ඉතින් ගැණු ලමයෙක් ගැහුව කියල කොල්ලන්ට ඉතින් අනිත් පත්තට ගහන්න බැ නෙ නෙද. ඉට පස්සෙ ඉතින් අර කොල්ලට ඉතින් ගඟෙ පනින්න හිතෙනව..එක හින්ද ඔය අදුම් හරියට ඇඳගෙන ගියනම් කාටත් හොඳයිනෙ නෙද.

No comments:

Post a Comment